How to get a Free Dreamspark Subscription

Note: Microsoft Dreamspark මේ වනවිට  Microsoft Imagine ලෙස වෙනස්කර ඇති අතර අනෙකුත් දේ Microsoft Imagine වලටද වලංගු වේ. Microsoft Imagine නව සේවාවක් බැවින් screenshots preview වෙනස් විය හැකිය.  

Dreamspark, එහෙමත් නැත්තන් Microsoft Dreamspark කියලා කියන්නේ Micorsoftලගේ Softwares, Studentsලට, ඒ කියන්නේ University, Institute Studentsලට නොමිලේ දෙන්න හදපු Program එකක්. මේක ඇත්තටම Social Service එකක් විදියටත් හඳුන්වන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් Microsoft Products වලට සැලකිය යුතු මුදලක් වැය කරන්න වෙනවා. Continue reading

Linux Tip #4 – MPV Player එක Install කරන්නේ මෙහෙමයි

MPV කියන්නේ free, open source, වගේම cross-platform media player එකක්. Linux වලට එක එක ජාතියේ media players ඕන තරම් හොයාගන්න පුළුවන්, එත් මේකේ විශේෂත්වය වෙන්නේ MPV Player එක simple වගේම unicode subtitles වල support කිරීම. mpv නිර්මාණය කරලා තියෙනේ mplayer2 සහ MPlayer වල එකතුවක් විදියට.  Continue reading

chrome එක්ක වැඩ පහසු කරගන්න

මේ කියන්නේ යන්නේ අපි කවුරුත් වගේ පාවිච්චි කරන google chrome browser එකත් එක්ක වැඩ කරන්න පහසු කරගන්න අලුත් විදියක්.google සමාගම දෙන සේවාවන් වලින් අපි නිතරම භාවිතා කරන සේවා වලට ඉක්මනින් යන්න පුළුවන් launcher එකක් තමයි මේ අලුත් දේ.විශේෂත්වය වෙන්නේ browser එක open නොකර අදාළ සේවා වලට යොමු වෙන්න පුළුවන් වෙන එක. Continue reading

ලේසියෙන්ම සිංහල type කරන්න

මේ හදලා තියෙන්නේ Google සමාගමේ නිර්මාණයක් විදියට.සරලව කියනවා නම් මේකේ නම Google Input Tools.මගේ යාලුවෙක් මේ ගැන ඇහුවා මගෙන්.ඒ නිසා මේ ගැන ලියන්න හිතුවේ.සේරටම කලින් software එක Continue reading

Computer එක Android/ Windows Mobile/ Iphone එකෙන් control කරමු

මේ මම කියන්න හදන්නේ කොම් එක ෆෝන් එකෙන් control කරන්නේ කොහොමද කියලා..කොම් එක ලග ඉන්නේ නැති වෙලාවට හදිස්සියේ මොකක් හරි උවමනාවකට කොම් එකට ලොග් වෙන්න  පුළුවන් උනොත් ඒකෙ වටිනාකම ගොඩක්ම දැනෙන්නේ ඒ වෙලාවට Continue reading