Download mp3 from Youtube Videos

Welcome back,  In this article I am going to explain how to download mp3 from youtube videos in Linux or windows.  Continue reading

Advertisements

How to get a Free Dreamspark Subscription

Note: Microsoft Dreamspark මේ වනවිට  Microsoft Imagine ලෙස වෙනස්කර ඇති අතර අනෙකුත් දේ Microsoft Imagine වලටද වලංගු වේ. Microsoft Imagine නව සේවාවක් බැවින් screenshots preview වෙනස් විය හැකිය.  

Dreamspark, එහෙමත් නැත්තන් Microsoft Dreamspark කියලා කියන්නේ Micorsoftලගේ Softwares, Studentsලට, ඒ කියන්නේ University, Institute Studentsලට නොමිලේ දෙන්න හදපු Program එකක්. මේක ඇත්තටම Social Service එකක් විදියටත් හඳුන්වන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් Microsoft Products වලට සැලකිය යුතු මුදලක් වැය කරන්න වෙනවා. Continue reading

Windows phone වලට apps නැහැලු

ඔයත් use කරන්නේ windows mobile එකක් එහෙමත් නැත්තන් windows phone එකක් නම් මේ කතාවලින් එකක් හරි අහලා ඇති එක පාරක් හරි. ඇත්තටම මේ කියන කතා ඇත්තමද, මොකද්ද මේවට හේතු කියලා බලමු.
Windows mobile OS එක මුලින්ම release උනේ 2011දි. ඒ Windows 7.5 විදියට. එදා ඉඳන් අද වෙනකන් අවුරුදු 5ක් ගෙවිලා ගිහින් තියනවා. මේ කාලේ ඇතුලට windows 7.8, windows 8, windows 8.1, windows 8.1 update 2, windows 10 කියන main versions release වෙලා තියනවා.
Continue reading

Pen-drive capacity is reduced – solved

මේ post එකේ කියන්නේ හිටි හැටියෙම size එක අඩු උන pen-drive එකක නැති උන space එක recover කරගන්නේ කොහොමද කියලා. සාමාන්‍ය විදියට pen-drive එක format කරාට මේක හරියන්නේ නෑ. ගොඩක් වෙලාවට වෙන්නේ bootable pen එකක් හැදුවට පස්සේ. මේක ගොඩක් දෙනෙක්ට සිද්ද උන දෙයක්, මටත් උනාට පස්සේ තමයි මේකට විසදුමක් හොයාගන්න මහන්සි උනේ. දැන් බලමු වැඩේ කරන්නේ කොහොමද කියලා. Continue reading