Angular JS මුලසිට – 4

මේ post එකේදී බලමු තව දුරටත් Angular වල Data handle කරන්නේ කියලා. මේ වෙනකොට data object එක view කරන part එක complete වෙලා තියනවා. data වල status එක අනුව front-end එකේ elements show/hide කරන විදිය ගැන තමයි මේකෙදි විස්තර වෙන්නේ. Continue reading

Advertisements

Angular JS මුලසිට – 3

කලින් පොස්ට් එකේදී විස්තර කරපු විදියට front-end එකේ data display කරන්න පුළුවන් expressions use කරලා. නමුත් මේ front-end එකට serve කරන data structured වෙනවා නම් තමයි app එකේ stability එක වගේම maintainability එකත් රැකෙන්නේ. මෙතැනදී අපි JavaScript object එකක් තමයි use කරන්නේ.  Continue reading

Angular JS මුලසිට – 2

කලින් article එකේ නවත්තපු තැනින් පටන් ගමු එහෙනම්. දැන් වැඩේ පටන් ගන්න ඕන කරන දේවල් ටික හරි. මේ tute එකට editor එක විදයට sublime text editor එකයි, browser එක විදියට Opera Browser එකයි තමයි use කරන්නේ. Continue reading

Angular JS මුලසිට – 1

ගොඩක් කාලෙකින් article එකක් දාන්නත් බැරි උනා. ඉතින් කාලෙකට පස්සේ ලියන්න කල්පනා කරේ AngularJS ගැන. කලින් ඉඳලම ගොඩක් විස්තර කරලා ලියන්න හිතන් හිටියත් වැඩත් එක්ක මග හැරුනා. Angular ගැන කියනවා නම් මේ වෙනකොට web / front-end developer කෙනෙක් දැනගෙන ඉන්නම ඕන කරන දේවල් වලින් එකක් කියලා හඳුන්වන්න පුළුවන්. Client-side Javascript Framework එකක්. මේක Google සමාගමේ project එකක්. තව දුරටත් කියනවා නම් dynamic web apps develop කරන්න තමයි use කරන්නේ. මොනවද මේ dynamic web apps කියන්නේ කියලා පස්සේ විස්තර කරන්නම්.

Continue reading

MVC කියන්නේ මොකද්ද ?

මේ වෙනකොට development වලදී නිතරම කතා බහට ලක් වෙන දෙයක් තමයි MVC කියනේ. නමුත් මේකේ ආරම්භය 1980 තෙක් විහිදෙනවා. ඒ වගේම අද වෙනකොට ලෝකේ ප්‍රධාන මෘදුකාංග සමාගම් තමන්ගේ products වල MVC ආකෘතියට සහය දක්වන විදියට නිර්මාණය කරලා තියනවා. Joomla කියන CMS(Content Management System) එක, Microsoftලගේ ASP.net ඒකට උදාහරණ. දැන් බලමු මේ  MVC කියන්නේ මොකද්ද කියලා. Continue reading

Fun in Java – Pyramid Patterns

මේ පොස්ට් එකේ විස්තර වෙන්නේ java වලින් patterns code කරන්නේ කොහොමද කියලා.මේ code main method එකේ run කරන්න ඕන.කැමති patterns එකතු කරලා අලුත් pattern හදන්නත් පුළුවන්. Continue reading

Java ඉගෙනගන්න – 4 – class, method, variable

මේ පොස්ට් එකෙන් කියන්න යන්නේ class, methods, variables කියන දේවල් ගැනයි ඒවා භාවිතා කරන විදියයි.object oriented programming (OOP) වලදීත් කතා කරන ප්‍රධාන දේවල් තමයි මේවා.එහෙනම් දැන් වැඩේ පටන් ගමු. Continue reading

Decimal to Binary Conversion Using Stack

මේ කියන්න යන්නේ මොකද්ද කියලා දැනටමත් දන්නවා ඇතිනේ.input එක විදියට දෙන decimal, එහෙම නැත්තං 10 පාදයේ සංඛ්‍යාව stack එකක් use කරලා binary කරගන්න එක තමයි කරන්න හදන්නේ.සාමාන්‍යයෙන් binary කරද්දී කරන්නේ දෙකෙන් බෙදලා ශේෂය විදියට එන අගයන් අරගන්න එක. Continue reading

What Is Stack?

Stack  එකක් කියන්නේ linear Data Stucture එකක්.සරලව කියනවා නම් List එකක් වගේ.මේසයක් උඩ තියන පිඟන් set එකක් වගේ.මේකෙදි Elements add කරන්න වගේම remove කරන්න පුළුවන් වෙන්නේ එක පැත්තකින් විතරයි.හරියට පිඟන් ගන්නවා, තියනවා වගේ. Continue reading

Dr Racket – 1- Introduction

Racket කියලා කියන්නේ Programming Language එකක්.මේ language එකේ වැඩ කරන්නේ DrRacket කියන  programming environment එකේ.මේක මුලින්ම හදුන්වලා දීලා තියෙන්නේ 1994/1995 කාලයේදී දී  PLT Inc. එකෙන්  Continue reading