Download mp3 from Youtube Videos

Welcome back,  In this article I am going to explain how to download mp3 from youtube videos in Linux or windows.  Continue reading

Advertisements

How to Install and compile SASS on Linux

SASS කියන්නේ CSS preprossesor එකක්. SASS කියන එකේ තේරුම වෙන්නේ Syntactically Awesome Style Sheets ඒ වගේම නමේම තියන විදියට CSS වලට වඩා ලේසියෙන් CSS styling code කරන්න පුළුවන් SASS වලින්. CSS වලින් කරන වැඩ ප්‍රමාණය අඩු කරලා ඒ දේවල් ටික පහසුවෙන් කරන්න පුළුවන් වෙන්න තමයි SASS හඳුන්වලා දුන්නේ. දැන් බලමු කොහොමද Install කරගන්නේ කියලා.
Continue reading

Installing Ruby 2.2.3 on Linux Ubuntu 14.04

Ruby කියන්නේ අද වෙනකොට ජනප්‍රිය වෙලා තියන Object Oriented Programming language එකක්. ඒ වගේම මේක ජනප්‍රිය වෙන්න තව හේතුවක් වෙන්නේ Ruby on rails framework එක. මේ පොස්ට් එකේ විස්තර වෙන්නේ Ruby install කරන්නේ කොහොමද කියලා. මේ පොස්ට් එක ලියන වෙලාවේ තියන latest version එක 2.2.3 එක.
Continue reading

Linux Tip #4 – MPV Player එක Install කරන්නේ මෙහෙමයි

MPV කියන්නේ free, open source, වගේම cross-platform media player එකක්. Linux වලට එක එක ජාතියේ media players ඕන තරම් හොයාගන්න පුළුවන්, එත් මේකේ විශේෂත්වය වෙන්නේ MPV Player එක simple වගේම unicode subtitles වල support කිරීම. mpv නිර්මාණය කරලා තියෙනේ mplayer2 සහ MPlayer වල එකතුවක් විදියට.  Continue reading

Linux Tip #3 – Terminal commands customize කරමු

Linux Tip #3 වලින් කියන්න හදන්නේ terminal commands අපි කැමති විදියට වෙනස් කරගන්නේ කොහොමද කියලා. වෙනස් කරනවා කිව්වට ඇත්තටම කරන්නේ නම වෙනස් කරන එක. මේකෙදි අපි කැමති සරල නම් වලට commands convert කරනවා. මේකෙන් අපි දිගට type කරන commands short form එකක් විදියට use කරන්න පුළුවන්. එහෙනම් බලමු කොහොමද වැඩේ කරන්නේ කියලා.
Continue reading

Linux Tip #2 – Internet Usage එක බලන්නේ කොහොමද

Linux Tip #2 වලින් කියන්නේ හදන්නේ මොකද්ද කියලා මේ වෙද්දී දන්නවා ඇති. ඒ නිසා වැඩිය ඒ ගැන කියන්න යන්නේ නෑ. අපි වින්ඩොව්ස් වලදී නම් එක එක tools use කරනවනේ. microsoft එකෙනුත් tools දීලා තියනවා. ඒ windows වලදිනේ. මේ කියන්නේ linux වලදීත් ඒ වගේ ඒ විදියටම ( ඊට වැඩිය හොඳට 😀 කිව්වොත් හරි ). Continue reading

Linux Tip #1 – Terminal History එක

ලියන්න ගොඩක් දේවල් තිබුනත් කාලෙකින් මුකුත් ලියන්න උනේ නෑ වැඩ වැඩි නිසා. ලොකු පොස්ට් ලියන්න වෙලාවක් වෙන් කරගන්න අමාරු නිසා අලුත් වැඩක් පටන් ගත්තා, Linux Tip කියලා. linux ගැන පොඩි පොඩි tips තමයි ලියන්න හිතාගෙන ඉන්නේ. මුකුත් නොලියනවට වැඩිය පොඩි පොඩි දේවල් හරි ලිව්වොත් හොඳයි කියලා හිතුනා. එහෙනම් දැන් බලමු මේ මොකද්ද කියලා. Continue reading

Ubuntu 14.04 වලට KDE දාමු

Ubuntu කියන්නේ හැමෝම දන්න Linux OS එකක්නේ. එකේ default එන්නේ Unity Desktop Environment එක. Desktop Environment එකක් කියන්නේ සරලව කියනවා නම් අපිට පෙන view එක. OS එක run වෙන්නේ ඊට යටින්. ඒ වගේම මේ Desktop Environment එක අපිට වෙනස් කරගන්නත් පුළුවන්. මේ කියන්න හදන්නේ ඒ වගේ ජනප්‍රිය Desktop Environment එකක් install කරගන්න විදිය; KDE. Continue reading

Localhost directory එක වෙනස් කරන්නේ කොහොමද ?

කලින් mysql, apache install කරන පොස්ට් එකේ කියලා තියන විදියට apache server එක install කරාට පස්සේ test කරලා බලන්න පුළුවන් browser url එකේ localhost කියලා type කරලා. එත් localhost directory එක විදියට default තියෙන්නේ /var/www/html/ directory එක. Continue reading