Windows phone වලට apps නැහැලු

ඔයත් use කරන්නේ windows mobile එකක් එහෙමත් නැත්තන් windows phone එකක් නම් මේ කතාවලින් එකක් හරි අහලා ඇති එක පාරක් හරි. ඇත්තටම මේ කියන කතා ඇත්තමද, මොකද්ද මේවට හේතු කියලා බලමු.
Windows mobile OS එක මුලින්ම release උනේ 2011දි. ඒ Windows 7.5 විදියට. එදා ඉඳන් අද වෙනකන් අවුරුදු 5ක් ගෙවිලා ගිහින් තියනවා. මේ කාලේ ඇතුලට windows 7.8, windows 8, windows 8.1, windows 8.1 update 2, windows 10 කියන main versions release වෙලා තියනවා.
Continue reading

Windows 10 mobile release date extended

windows 10 mobile release වෙන දවස ගැන තමයි ආසන්න කාලේ අහන්න දකින්න තිබුනේ නිතරම. දැන් තියන අලුත්ම news එකේ හැටියට දෙසැම්බර් මාසේ ඇතුලත තිබුන release date එක 2016 මුල් මාස 6ක කාලයක් දක්වා දික් වෙලා තියනවා. නමුත් මේ release එක කීප වතාවකදී සියලුම windows phone 8/8.1 usersලට release කරන්න තමයි ලෑස්ති කරලා තියෙන්නේ. ඒකට අනුව category කරලා තියන විදිය පහලින් තියනවා. Continue reading

Phone එකෙන් තැන් හොයන්න අළුත්ම විදියක්

මේක windows mobile, android, symbian වලට use කරන්න පුළුවන් option එකක්.windows mobile, symbian වලට නම් default මේ app එක එනවා, එකේ නම Nokia City Lense, Android වලට තියෙන්නේ Street lense කියලා app එකක්, Continue reading