Microservices!! This has become one of the most popular words nowadays. Many popular companies in the world such as Amazon, Netflix, Twitter, Paypal has stepped into the microservices in order to achieve a smooth development & deployment process and also to provide a better experience for their customers. The way of thinking about the network architecture, managing and allocating resources has been redefined. Let’s get to know what is microservices.
Category Archives: Web Development
Angular 2 ද ReactJS ද ?
මේ වෙනකොට Web Development කරන කෙනෙක් නම් Angular ගැන අහලා නැති වෙන්න බැහැ. පහුගිය කාලේ ඉහල ජනප්‍රියත්වයක් තිබුණු web framework එකක් නිසාත්, Google product එකක් නිසාත් මේ තරමට ප්‍රසිද්ධ වෙලා තියනවා Angular, ReactJS ගැන කලින් ලිව්ව article එක මෙතනින් බලන්න පුළුවන්. Continue reading
What is ReactJS
මේ දවස්වල ජනප්‍රිය මාතෘකාවක් තමයි ReactjJS කියලා කියන්නේ. කාලයක් තිස්සේ ඉහල user rating එකක් තිබුණු Angular, BackboneJS, KnockoutJS, EmberJS වගේ web framework වලට තරඟයක් දෙන්න පුළුවන් වුනු අලුත් technology එකක් විදියටත් ReactJS හඳුන්වන්න පුළුවන්. Continue reading
Angular JS මුලසිට – 4
මේ post එකේදී බලමු තව දුරටත් Angular වල Data handle කරන්නේ කියලා. මේ වෙනකොට data object එක view කරන part එක complete වෙලා තියනවා. data වල status එක අනුව front-end එකේ elements show/hide කරන විදිය ගැන තමයි මේකෙදි විස්තර වෙන්නේ. Continue reading
Angular JS මුලසිට – 3
කලින් පොස්ට් එකේදී විස්තර කරපු විදියට front-end එකේ data display කරන්න පුළුවන් expressions use කරලා. නමුත් මේ front-end එකට serve කරන data structured වෙනවා නම් තමයි app එකේ stability එක වගේම maintainability එකත් රැකෙන්නේ. මෙතැනදී අපි JavaScript object එකක් තමයි use කරන්නේ. Continue reading
React real time search implementation
On this tutorial I will explain how to implement real time search component in Facebook’s React.js.
Once I was developing React Application I had to use this. I thought to share this implementation with others. First we need initial list which needs to be filtered. This list can be fetched from API or any other data resource.
Angular JS මුලසිට – 2
කලින් article එකේ නවත්තපු තැනින් පටන් ගමු එහෙනම්. දැන් වැඩේ පටන් ගන්න ඕන කරන දේවල් ටික හරි. මේ tute එකට editor එක විදයට sublime text editor එකයි, browser එක විදියට Opera Browser එකයි තමයි use කරන්නේ. Continue reading
Angular JS මුලසිට – 1
ගොඩක් කාලෙකින් article එකක් දාන්නත් බැරි උනා. ඉතින් කාලෙකට පස්සේ ලියන්න කල්පනා කරේ AngularJS ගැන. කලින් ඉඳලම ගොඩක් විස්තර කරලා ලියන්න හිතන් හිටියත් වැඩත් එක්ක මග හැරුනා. Angular ගැන කියනවා නම් මේ වෙනකොට web / front-end developer කෙනෙක් දැනගෙන ඉන්නම ඕන කරන දේවල් වලින් එකක් කියලා හඳුන්වන්න පුළුවන්. Client-side Javascript Framework එකක්. මේක Google සමාගමේ project එකක්. තව දුරටත් කියනවා නම් dynamic web apps develop කරන්න තමයි use කරන්නේ. මොනවද මේ dynamic web apps කියන්නේ කියලා පස්සේ විස්තර කරන්නම්.
How to Connect to the MySQL Database in PHP – Advanced Tutorial
කලින් වතාවේ සරලව MySQL database එකක් PHP වලින් use කරන විදිය ගැන කතා කරානේ.. ඒ පොස්ට් එක මෙතනින් බලන්න පුළුවන්. දැන් මේ කියන්න යන්නේ ඊට වැඩිය advanced method එකක්. මේකෙදි PDO – Php Data Object කියන PHP Extension එක use කරලා තමයි වැඩේ කරන්නේ. සරලව පැහැදිලි කරනවා නම් මේ PDO එකෙන් කරන්නේ MySQL Connection එක manage කරන එක.
Git භාවිතා කරන්නේ කොහොමද ?
Git කියන්නේ මොකද්ද ? කොහොමද මේක භාවිතා කරන්නේ ? Continue reading