How to get a Free Dreamspark Subscription

Note: Microsoft Dreamspark මේ වනවිට  Microsoft Imagine ලෙස වෙනස්කර ඇති අතර අනෙකුත් දේ Microsoft Imagine වලටද වලංගු වේ. Microsoft Imagine නව සේවාවක් බැවින් screenshots preview වෙනස් විය හැකිය.  

Dreamspark, එහෙමත් නැත්තන් Microsoft Dreamspark කියලා කියන්නේ Micorsoftලගේ Softwares, Studentsලට, ඒ කියන්නේ University, Institute Studentsලට නොමිලේ දෙන්න හදපු Program එකක්. මේක ඇත්තටම Social Service එකක් විදියටත් හඳුන්වන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් Microsoft Products වලට සැලකිය යුතු මුදලක් වැය කරන්න වෙනවා. Continue reading

Linux Tip #4 – MPV Player එක Install කරන්නේ මෙහෙමයි

MPV කියන්නේ free, open source, වගේම cross-platform media player එකක්. Linux වලට එක එක ජාතියේ media players ඕන තරම් හොයාගන්න පුළුවන්, එත් මේකේ විශේෂත්වය වෙන්නේ MPV Player එක simple වගේම unicode subtitles වල support කිරීම. mpv නිර්මාණය කරලා තියෙනේ mplayer2 සහ MPlayer වල එකතුවක් විදියට.  Continue reading

Linux Tip #3 – Terminal commands customize කරමු

Linux Tip #3 වලින් කියන්න හදන්නේ terminal commands අපි කැමති විදියට වෙනස් කරගන්නේ කොහොමද කියලා. වෙනස් කරනවා කිව්වට ඇත්තටම කරන්නේ නම වෙනස් කරන එක. මේකෙදි අපි කැමති සරල නම් වලට commands convert කරනවා. මේකෙන් අපි දිගට type කරන commands short form එකක් විදියට use කරන්න පුළුවන්. එහෙනම් බලමු කොහොමද වැඩේ කරන්නේ කියලා.
Continue reading

Linux Tip #2 – Internet Usage එක බලන්නේ කොහොමද

Linux Tip #2 වලින් කියන්නේ හදන්නේ මොකද්ද කියලා මේ වෙද්දී දන්නවා ඇති. ඒ නිසා වැඩිය ඒ ගැන කියන්න යන්නේ නෑ. අපි වින්ඩොව්ස් වලදී නම් එක එක tools use කරනවනේ. microsoft එකෙනුත් tools දීලා තියනවා. ඒ windows වලදිනේ. මේ කියන්නේ linux වලදීත් ඒ වගේ ඒ විදියටම ( ඊට වැඩිය හොඳට 😀 කිව්වොත් හරි ). Continue reading

How to Connect to the MySQL Database in PHP – Advanced Tutorial

කලින් වතාවේ සරලව MySQL database එකක් PHP වලින් use කරන විදිය ගැන කතා කරානේ.. ඒ පොස්ට් එක මෙතනින් බලන්න පුළුවන්. දැන් මේ කියන්න යන්නේ ඊට වැඩිය advanced method එකක්. මේකෙදි PDO – Php Data Object කියන PHP Extension එක use කරලා තමයි වැඩේ කරන්නේ. සරලව පැහැදිලි කරනවා නම් මේ PDO එකෙන් කරන්නේ MySQL Connection එක manage කරන එක.

Continue reading

Linux වලට Adobe Photoshop CC install කරගන්න

මේ විස්තර කරන්න හදන්නේ linux වලට Adobe Photoshop CC  install කරගන්නේ කොහොමද කියලා. කාලයක් windows වල adobe products use කරපු කෙනෙක්ට linux වලදීත් තමන්ගේ සාමාන්‍ය වැඩ ටික කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම windows වල තරම් slow වෙන්නෙත් නෑ apps. මේකෙදි කරන්නේ windows වල වැඩ කරන Photoshop app එක linux වල install කරගන්න එක. Continue reading

JQuery සිංහලෙන් – 2

ගොඩක් දවසකට පස්සේ තමයි මේ post series එකේ දෙවැනි post එක ලියන්නේ. කලින් post එකේ කිව්ව විදියට මේ post එකේදී කියන්න යන්නේ jquery events ගැන. කලින් post එක බැලුවේ නැත්තන් මෙතැනින් බලන්න.

Jquery Events වලදී විස්තර වෙන්නේ browser එකේදි කරන Interaction නිසා ඇති වෙන events ගැන. මේවා කොටස් 4කට වෙන් කරන්න පුළුවන්. Continue reading

Add image into Text Input Field – Input Field Featured කරන හැටි – 1

මේ post එකේ විස්තර වෙන්නේ පහල තියන post series එකේම තවත් ලිපියක්.

Show/Hide Password – Password Field එක Featured කරන හැටි
Check Password Length – Password Field එක Featured කරන හැටි – 1

දැන් බලමු මේ post එකේ කියන්නේ මොකද්ද කියලා. web site වල පහල තියනවා වගේ input field දැකලා ඇති. ඒ වගේ input field එකක් code කරන විදිය තමයි මේකේ විස්තර වෙන්නේ. Continue reading