Angular JS මුලසිට – 4

මේ post එකේදී බලමු තව දුරටත් Angular වල Data handle කරන්නේ කියලා. මේ වෙනකොට data object එක view කරන part එක complete වෙලා තියනවා. data වල status එක අනුව front-end එකේ elements show/hide කරන විදිය ගැන තමයි මේකෙදි විස්තර වෙන්නේ. Continue reading

How to get a Free Dreamspark Subscription

Note: Microsoft Dreamspark මේ වනවිට  Microsoft Imagine ලෙස වෙනස්කර ඇති අතර අනෙකුත් දේ Microsoft Imagine වලටද වලංගු වේ. Microsoft Imagine නව සේවාවක් බැවින් screenshots preview වෙනස් විය හැකිය.  

Dreamspark, එහෙමත් නැත්තන් Microsoft Dreamspark කියලා කියන්නේ Micorsoftලගේ Softwares, Studentsලට, ඒ කියන්නේ University, Institute Studentsලට නොමිලේ දෙන්න හදපු Program එකක්. මේක ඇත්තටම Social Service එකක් විදියටත් හඳුන්වන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් Microsoft Products වලට සැලකිය යුතු මුදලක් වැය කරන්න වෙනවා. Continue reading

MVC කියන්නේ මොකද්ද ?

මේ වෙනකොට development වලදී නිතරම කතා බහට ලක් වෙන දෙයක් තමයි MVC කියනේ. නමුත් මේකේ ආරම්භය 1980 තෙක් විහිදෙනවා. ඒ වගේම අද වෙනකොට ලෝකේ ප්‍රධාන මෘදුකාංග සමාගම් තමන්ගේ products වල MVC ආකෘතියට සහය දක්වන විදියට නිර්මාණය කරලා තියනවා. Joomla කියන CMS(Content Management System) එක, Microsoftලගේ ASP.net ඒකට උදාහරණ. දැන් බලමු මේ  MVC කියන්නේ මොකද්ද කියලා. Continue reading

Fun in Java – Pyramid Patterns

මේ පොස්ට් එකේ විස්තර වෙන්නේ java වලින් patterns code කරන්නේ කොහොමද කියලා.මේ code main method එකේ run කරන්න ඕන.කැමති patterns එකතු කරලා අලුත් pattern හදන්නත් පුළුවන්. Continue reading

Decimal to Binary Conversion Using Stack

මේ කියන්න යන්නේ මොකද්ද කියලා දැනටමත් දන්නවා ඇතිනේ.input එක විදියට දෙන decimal, එහෙම නැත්තං 10 පාදයේ සංඛ්‍යාව stack එකක් use කරලා binary කරගන්න එක තමයි කරන්න හදන්නේ.සාමාන්‍යයෙන් binary කරද්දී කරන්නේ දෙකෙන් බෙදලා ශේෂය විදියට එන අගයන් අරගන්න එක. Continue reading

What Is Stack?

Stack  එකක් කියන්නේ linear Data Stucture එකක්.සරලව කියනවා නම් List එකක් වගේ.මේසයක් උඩ තියන පිඟන් set එකක් වගේ.මේකෙදි Elements add කරන්න වගේම remove කරන්න පුළුවන් වෙන්නේ එක පැත්තකින් විතරයි.හරියට පිඟන් ගන්නවා, තියනවා වගේ. Continue reading

Dr Racket – 1- Introduction

Racket කියලා කියන්නේ Programming Language එකක්.මේ language එකේ වැඩ කරන්නේ DrRacket කියන  programming environment එකේ.මේක මුලින්ම හදුන්වලා දීලා තියෙන්නේ 1994/1995 කාලයේදී දී  PLT Inc. එකෙන්  Continue reading

Python Programming – Introduction

මොකක් ගැනද මේ කියන්න හදන්නේ කියලා දන්නවනේ.python කියන්නෙත් java වගේම high-level programming language එකක්.මේකේ අයිතිය තියන්නේ Python Software Foundation එකට.මේ language එක නිර්මාණය ආරම්භ කරලා තියෙන්නේ 1989 දී Guido van Rossum විසින්.ඊටපස්සේ විවිධ වෙනස්කම් එකතු කරලා version නිකුත් කලත් සාර්ථක නිකුත් Continue reading

Java ඉගෙනගන්න – 3 – Write First Code

මේක පරණ අවුරුද්දේ අන්තිමට ලියන පොස්ට් එක.දැන් Path set කරන ඒවා එහෙම කරගෙන ඉවර නිසා ඔන්න එහෙනම් java programming ඉගනගන්න පටන් ගන්න හදන්නේ.මුලින්ම Keywords කියන තැනින් පටන් ගන්න හිතුවේ.එහෙනම් මුලින්ම බලමු මොනවද මේ keywords කියන්නේ, මොකක්ද මේකෙන් වෙන්නේ කියලා.keywords කියන්නේ යම් language එකක තියන, ඒ language Continue reading

Java ඉගෙනගන්න – 2 – Setting Path

java කියන්නේ මොකද්ද කියන එක ගැන අදහසක් මේ වෙද්දී තියනවා කියලා හිතනවා.ගොඩක් අයට java ඉගෙනගන්න බැරි වෙන්නේ java එක්ක වැඩ කරන්න පටන් ගන්න බැරි වීම.අනිත් languages වල වගේ install කරලා Continue reading