Linux Tip #4 – MPV Player එක Install කරන්නේ මෙහෙමයි

MPV කියන්නේ free, open source, වගේම cross-platform media player එකක්. Linux වලට එක එක ජාතියේ media players ඕන තරම් හොයාගන්න පුළුවන්, එත් මේකේ විශේෂත්වය වෙන්නේ MPV Player එක simple වගේම unicode subtitles වල support කිරීම. mpv නිර්මාණය කරලා තියෙනේ mplayer2 සහ MPlayer වල එකතුවක් විදියට.  Continue reading

Advertisements

How to get Rid of duplicate Google chrome icon on Dock (Elementary OS)

Finally I solved the issue..

Ever Trickz

If you are elementary os freya user, I am pretty sure that you must have faced for that issue just like me. so on this post I am going to explain how to solve it easily. 

View original post 119 more words

Elementary OS Install කරාට පස්සේ ….

Elementary OS ගැන කලින් කරපු හැඳින්වීමට පස්සේ ගොඩක් දෙනෙක් මේ OS එක try කරලා බලලා තිබුනා. කලින් කරපු හැඳින්වීම මෙතනින් බලන්න පුළුවන්. ගොඩක් දේවල් අහලා තිබුනා. ඉතින් මේ කියන්න යන්නේ Elementary OS Install කරාට පස්සේ මොනවද කරන්න ඕන, මොනවද කරන්න පුළුවන් කියලා. හැබැයි මේ දේවල් අනිත් linux os එකක් install කරාට පස්සේ උනත් කරන්න ඕන වගේ දේවල්. සාමාන්‍යයෙන් linux distro එකක් install කරාට පස්සේ ඒක තියන default විදියටම තියාගෙන ඉන්නේ නෑ, windows වල නම් ඉතින් වෙනස් කරගන්න බැහැනේ කැමති කැමති විදියට. හැබැයි Linux වලදී එහෙම නෑ. Continue reading

මොකද්ද මේ Elementary OS ??

හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. ගහන හැම code එකම වැඩ කරන්න ඕන. හදන හැම design  එකම සුපිරියම එන්න ඕන කියලා ප්‍රර්ථනා කරනවා. අලුත් අවුරුද්දේ මුලින්ම කියන්න හදන්නේ FOSS ගැන. ගොඩක් දවසකින් FOSS ගැන මුකුත් දම්මේම නැති නිසා එකක් දාන්න හිතුවේ. මේ පොස්ට් එකේ කියන්නේ Linux OS එකක් ගැන. නම දැක්ක ගමන් දන්නවනේ මොකද්ද කියල. 😀 Elementary OS තමයි මේකේ නම. මේක හේතු කීපයක් නිසා ජනප්‍රිය වෙලා තියනවා.  Continue reading