chrome එක්ක වැඩ පහසු කරගන්න


මේ කියන්නේ යන්නේ අපි කවුරුත් වගේ පාවිච්චි කරන google chrome browser එකත් එක්ක වැඩ කරන්න පහසු කරගන්න අලුත් විදියක්.google සමාගම දෙන සේවාවන් වලින් අපි නිතරම භාවිතා කරන සේවා වලට ඉක්මනින් යන්න පුළුවන් launcher එකක් තමයි මේ අලුත් දේ.විශේෂත්වය වෙන්නේ browser එක open නොකර අදාළ සේවා වලට යොමු වෙන්න පුළුවන් වෙන එක.මේ විදිය නිසා url ටයිප් කර කර ඉන්න ඕන නැහැ.එක click එකකින්ම වැඩේ කරගන්න පුළුවන්.

1.මුලින්ම මෙතනින් යන්න.

2.Free button එක click කරන්න.

3.දැන් taskbar එකට මේ වගේ  SNP_8D56ADE696F751033E6E1D9EE08A3BC15CA1_6053971_en_v0 අලුත් icon එකක් ඇවිත් ඇති.

Untitlejjd

දැන් බලමු මේකට කොහොමද තවත් apps එකතු කරගන්නේ කියලා.

මුලින්ම app launcher එක open කරගෙන ඒකෙ තියන SNP_3113201_en_v0 chrome store icon ඒක click කරලා store එකට යන්න.add කරන අලුත් apps සේරම launcher එකට auto add වෙනවා.add වුන app එකක් remove කරන්න app එක උඩ right click කරලා  remove from chrome කියන එක select කරන්න ඕන.

user අතර මාරු වෙන්න නම්, launcher එකේ තියන මේ icon එක  SNP_9721C573E41777FBA43E1498AD084E3B160C_2696434_en_v2 click කරලා, එතනින් settings -> users -> new user -> switch user පිළිවෙලට යන්න ඕන.

ඒ වගේම linux, mac, windows කියන platform 3ටම වැඩ කරනවා.

Advertisements

One thought on “chrome එක්ක වැඩ පහසු කරගන්න

  1. Pingback: chrome එක්ක වැඩ පහසු කරගන්න | සතුටු වැස්ස බ්ලොග් කියවනය

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s