Angular 2 ද ReactJS ද ?

මේ වෙනකොට Web Development කරන කෙනෙක් නම් Angular ගැන අහලා නැති වෙන්න බැහැ. පහුගිය කාලේ ඉහල ජනප්‍රියත්වයක් තිබුණු web framework එකක් නිසාත්, Google product එකක් නිසාත් මේ තරමට ප්‍රසිද්ධ වෙලා තියනවා Angular, ReactJS ගැන කලින් ලිව්ව article එක මෙතනින් බලන්න පුළුවන්.  Continue reading

Angular JS මුලසිට – 4

මේ post එකේදී බලමු තව දුරටත් Angular වල Data handle කරන්නේ කියලා. මේ වෙනකොට data object එක view කරන part එක complete වෙලා තියනවා. data වල status එක අනුව front-end එකේ elements show/hide කරන විදිය ගැන තමයි මේකෙදි විස්තර වෙන්නේ. Continue reading

Angular JS මුලසිට – 3

කලින් පොස්ට් එකේදී විස්තර කරපු විදියට front-end එකේ data display කරන්න පුළුවන් expressions use කරලා. නමුත් මේ front-end එකට serve කරන data structured වෙනවා නම් තමයි app එකේ stability එක වගේම maintainability එකත් රැකෙන්නේ. මෙතැනදී අපි JavaScript object එකක් තමයි use කරන්නේ.  Continue reading

Angular JS මුලසිට – 2

කලින් article එකේ නවත්තපු තැනින් පටන් ගමු එහෙනම්. දැන් වැඩේ පටන් ගන්න ඕන කරන දේවල් ටික හරි. මේ tute එකට editor එක විදයට sublime text editor එකයි, browser එක විදියට Opera Browser එකයි තමයි use කරන්නේ. Continue reading

Angular JS මුලසිට – 1

ගොඩක් කාලෙකින් article එකක් දාන්නත් බැරි උනා. ඉතින් කාලෙකට පස්සේ ලියන්න කල්පනා කරේ AngularJS ගැන. කලින් ඉඳලම ගොඩක් විස්තර කරලා ලියන්න හිතන් හිටියත් වැඩත් එක්ක මග හැරුනා. Angular ගැන කියනවා නම් මේ වෙනකොට web / front-end developer කෙනෙක් දැනගෙන ඉන්නම ඕන කරන දේවල් වලින් එකක් කියලා හඳුන්වන්න පුළුවන්. Client-side Javascript Framework එකක්. මේක Google සමාගමේ project එකක්. තව දුරටත් කියනවා නම් dynamic web apps develop කරන්න තමයි use කරන්නේ. මොනවද මේ dynamic web apps කියන්නේ කියලා පස්සේ විස්තර කරන්නම්.

Continue reading

CDN කියන්නේ මොකද්ද ??

CDN කියන වචනේ web designing වගේම web developing වලදීත් නිතර අහන්න ලැබෙන දෙයක්.කලින් twitter bootstrap – 1 පොස්ට් එකේදිත් කිව්ව නිසා විස්තර කරලා ලියන්න හිතුවා.CDN කියන එකේ තේරුම Content Delivery Network කියන එක.නමේ තියන විදියටම මේකෙන් කරන්නේ contents deliver කරන එක. Continue reading

chrome එක්ක වැඩ පහසු කරගන්න

මේ කියන්නේ යන්නේ අපි කවුරුත් වගේ පාවිච්චි කරන google chrome browser එකත් එක්ක වැඩ කරන්න පහසු කරගන්න අලුත් විදියක්.google සමාගම දෙන සේවාවන් වලින් අපි නිතරම භාවිතා කරන සේවා වලට ඉක්මනින් යන්න පුළුවන් launcher එකක් තමයි මේ අලුත් දේ.විශේෂත්වය වෙන්නේ browser එක open නොකර අදාළ සේවා වලට යොමු වෙන්න පුළුවන් වෙන එක. Continue reading

ලේසියෙන්ම සිංහල type කරන්න

මේ හදලා තියෙන්නේ Google සමාගමේ නිර්මාණයක් විදියට.සරලව කියනවා නම් මේකේ නම Google Input Tools.මගේ යාලුවෙක් මේ ගැන ඇහුවා මගෙන්.ඒ නිසා මේ ගැන ලියන්න හිතුවේ.සේරටම කලින් software එක Continue reading