Angular 2 ද ReactJS ද ?

මේ වෙනකොට Web Development කරන කෙනෙක් නම් Angular ගැන අහලා නැති වෙන්න බැහැ. පහුගිය කාලේ ඉහල ජනප්‍රියත්වයක් තිබුණු web framework එකක් නිසාත්, Google product එකක් නිසාත් මේ තරමට ප්‍රසිද්ධ වෙලා තියනවා Angular, ReactJS ගැන කලින් ලිව්ව article එක මෙතනින් බලන්න පුළුවන්.  Continue reading

What is ReactJS

මේ දවස්වල ජනප්‍රිය මාතෘකාවක් තමයි  ReactjJS කියලා කියන්නේ. කාලයක් තිස්සේ ඉහල user rating එකක් තිබුණු Angular, BackboneJS, KnockoutJS, EmberJS වගේ web framework වලට තරඟයක් දෙන්න පුළුවන් වුනු අලුත් technology එකක් විදියටත් ReactJS හඳුන්වන්න පුළුවන්. Continue reading

Angular JS මුලසිට – 4

මේ post එකේදී බලමු තව දුරටත් Angular වල Data handle කරන්නේ කියලා. මේ වෙනකොට data object එක view කරන part එක complete වෙලා තියනවා. data වල status එක අනුව front-end එකේ elements show/hide කරන විදිය ගැන තමයි මේකෙදි විස්තර වෙන්නේ. Continue reading

Angular JS මුලසිට – 3

කලින් පොස්ට් එකේදී විස්තර කරපු විදියට front-end එකේ data display කරන්න පුළුවන් expressions use කරලා. නමුත් මේ front-end එකට serve කරන data structured වෙනවා නම් තමයි app එකේ stability එක වගේම maintainability එකත් රැකෙන්නේ. මෙතැනදී අපි JavaScript object එකක් තමයි use කරන්නේ.  Continue reading

Angular JS මුලසිට – 2

කලින් article එකේ නවත්තපු තැනින් පටන් ගමු එහෙනම්. දැන් වැඩේ පටන් ගන්න ඕන කරන දේවල් ටික හරි. මේ tute එකට editor එක විදයට sublime text editor එකයි, browser එක විදියට Opera Browser එකයි තමයි use කරන්නේ. Continue reading

Angular JS මුලසිට – 1

ගොඩක් කාලෙකින් article එකක් දාන්නත් බැරි උනා. ඉතින් කාලෙකට පස්සේ ලියන්න කල්පනා කරේ AngularJS ගැන. කලින් ඉඳලම ගොඩක් විස්තර කරලා ලියන්න හිතන් හිටියත් වැඩත් එක්ක මග හැරුනා. Angular ගැන කියනවා නම් මේ වෙනකොට web / front-end developer කෙනෙක් දැනගෙන ඉන්නම ඕන කරන දේවල් වලින් එකක් කියලා හඳුන්වන්න පුළුවන්. Client-side Javascript Framework එකක්. මේක Google සමාගමේ project එකක්. තව දුරටත් කියනවා නම් dynamic web apps develop කරන්න තමයි use කරන්නේ. මොනවද මේ dynamic web apps කියන්නේ කියලා පස්සේ විස්තර කරන්නම්.

Continue reading