Java සමග Mysql Database එකක් භාවිතා කිරීම – 1

Java,php වගේ programming language ගොඩක් එක්ක Mysql use කරන්න පුළුවන්.මේකෙදි Netbeans වගේ IDE එකක් use කරනවා නම් ගොඩක් ලේසි වෙනවා.eclipse වගේ එකක් උනත් ප්‍රශ්නයක් නැහැ.නමුත් GUI(Graphical User Interface) එකක් use කරනවා නම් Netbeans IDE එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.මේ වැඩේ කරන්න කලින් Mysql config කරලා Database හදාගෙන ඉන්න ඕන.mysql install කරගන්න මෙතනින් බලන්න පුළුවන්. Continue reading

Advertisements

මොකද්ද මේ SQL?

SQL, එහෙමත් නැත්නම් Structured Query Language එක database එක්ක ගනුදෙනු කරන්න භාවිතා කරන ඇමරිකානු ප්‍රමිති ආයතනය(ANSI) විසින් 1986දී ද, අන්තර්ජාතික ප්‍රමිති ආයතනය(ISO) විසින් 1987 දී ද අන්තර්ජාතිකව පිළිගත් භාෂාව විදියට සරලව හදුන්වන්න පුළුවන්.මේ භාෂාව මගින්, Continue reading