Ubuntu Linux මෙහෙයුම් පද්ධතිය

නම ඇහුව ගමන් හැම කෙනාම වගේ දන්න මේ වෙනකොට ඉතාම ජනප්‍රිය වෙලා තියන linux os එක කියල කිව්වොත් ගොඩක් දුරට හරි. ඒ කියන්නේ ඉතින් අනිත් linux ඒවා හරි නැහැ කියනවා නෙමේ, මේ OS එකෙන් හඳුන්වලා දුන්න දේවල් නිසා, මේ OS එක Linux Begginersලාටත් කරදරයක් නැතුව ලේසියෙන්ම use කරන්නත් පුළුවන් නිසා වගේ දේවල් වලින් අද වෙනකොට ලෝක ප්‍රසිද්ධ වෙන තැනටම ඇවිත් තියනවා. අපි හැමෝම Ubuntu කියල නිතරම කිව්වට ගොඩක් දෙනෙක් මේ Ubuntu වල ඇතුලත කතාන්දරය දන්නේ නැහැ. Continue reading

Advertisements

Linux වලට Adobe Photoshop CC install කරගන්න

මේ විස්තර කරන්න හදන්නේ linux වලට Adobe Photoshop CC  install කරගන්නේ කොහොමද කියලා. කාලයක් windows වල adobe products use කරපු කෙනෙක්ට linux වලදීත් තමන්ගේ සාමාන්‍ය වැඩ ටික කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම windows වල තරම් slow වෙන්නෙත් නෑ apps. මේකෙදි කරන්නේ windows වල වැඩ කරන Photoshop app එක linux වල install කරගන්න එක. Continue reading

Ubuntu වලට Eclipse install කරගන්නේ මෙහෙමයි

Eclipse කියන්නේ development වලදී use කරන ප්‍රධානම IDE වලින් එකක්. මේ වෙද්දී release වෙලා තියන අලුත්ම eclipse version එක තමයි Luna. මේකේ Java SE වගේම Java EE version එකකුත් තියනවා.  eclipse linux වලට install කරගන්නේ කොහොමද කියලා තමයි මේ post එකේ කියන්නේ . Continue reading

Elementary OS Install කරාට පස්සේ ….

Elementary OS ගැන කලින් කරපු හැඳින්වීමට පස්සේ ගොඩක් දෙනෙක් මේ OS එක try කරලා බලලා තිබුනා. කලින් කරපු හැඳින්වීම මෙතනින් බලන්න පුළුවන්. ගොඩක් දේවල් අහලා තිබුනා. ඉතින් මේ කියන්න යන්නේ Elementary OS Install කරාට පස්සේ මොනවද කරන්න ඕන, මොනවද කරන්න පුළුවන් කියලා. හැබැයි මේ දේවල් අනිත් linux os එකක් install කරාට පස්සේ උනත් කරන්න ඕන වගේ දේවල්. සාමාන්‍යයෙන් linux distro එකක් install කරාට පස්සේ ඒක තියන default විදියටම තියාගෙන ඉන්නේ නෑ, windows වල නම් ඉතින් වෙනස් කරගන්න බැහැනේ කැමති කැමති විදියට. හැබැයි Linux වලදී එහෙම නෑ. Continue reading

මොකද්ද මේ Elementary OS ??

හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. ගහන හැම code එකම වැඩ කරන්න ඕන. හදන හැම design  එකම සුපිරියම එන්න ඕන කියලා ප්‍රර්ථනා කරනවා. අලුත් අවුරුද්දේ මුලින්ම කියන්න හදන්නේ FOSS ගැන. ගොඩක් දවසකින් FOSS ගැන මුකුත් දම්මේම නැති නිසා එකක් දාන්න හිතුවේ. මේ පොස්ට් එකේ කියන්නේ Linux OS එකක් ගැන. නම දැක්ක ගමන් දන්නවනේ මොකද්ද කියල. 😀 Elementary OS තමයි මේකේ නම. මේක හේතු කීපයක් නිසා ජනප්‍රිය වෙලා තියනවා.  Continue reading

chrome එක්ක වැඩ පහසු කරගන්න

මේ කියන්නේ යන්නේ අපි කවුරුත් වගේ පාවිච්චි කරන google chrome browser එකත් එක්ක වැඩ කරන්න පහසු කරගන්න අලුත් විදියක්.google සමාගම දෙන සේවාවන් වලින් අපි නිතරම භාවිතා කරන සේවා වලට ඉක්මනින් යන්න පුළුවන් launcher එකක් තමයි මේ අලුත් දේ.විශේෂත්වය වෙන්නේ browser එක open නොකර අදාළ සේවා වලට යොමු වෙන්න පුළුවන් වෙන එක. Continue reading

Linux එක්ක වැඩ – Lenses

මේ කියන්න යන්නේ ubuntu වල තියන හොදම වගේම ගොඩක් useful වැඩක් ගැන.බිල් මාමා මේවා ගැන කියන්නත් කලින් තමයි ubuntu වලින් මේක හදුන්වලා දුන්නේ.පස්සේ ඉතින් කොපි කරා.වැඩි කතා නැතුව බලමු මේ මොකද්ද කියලා.මේ වැඩේ කරන්න හදන්නේ Continue reading

Linux වලට mySQL

මේ පොස්ට් එක කෙලින්ම MySQL install කරමු පොස්ට් එකට සම්බන්ධයි.මේ ටිකත් ඒකටම දැම්මොත් මේකේ තියන වටිනාකම නැතුව යනවා.දැන් බලමු මොකද්ද කරන්න ඕන කියලා. Continue reading