Ubuntu 14.04 වලට KDE දාමු

Ubuntu කියන්නේ හැමෝම දන්න Linux OS එකක්නේ. එකේ default එන්නේ Unity Desktop Environment එක. Desktop Environment එකක් කියන්නේ සරලව කියනවා නම් අපිට පෙන view එක. OS එක run වෙන්නේ ඊට යටින්. ඒ වගේම මේ Desktop Environment එක අපිට වෙනස් කරගන්නත් පුළුවන්. මේ කියන්න හදන්නේ ඒ වගේ ජනප්‍රිය Desktop Environment එකක් install කරගන්න විදිය; KDE. Continue reading

Advertisements