dhanushkablog.wordpress.com
Angular JS මුලසිට – 4
මේ post එකේදී බලමු තව දුරටත් Angular වල Data handle කරන්නේ කියලා. මේ වෙනකොට data object එක view කරන part එක complete වෙලා තියනවා. data වල status එක අනුව front-end එකේ elements show/hide කරන විදිය ග…