What Is Stack?


Stack  එකක් කියන්නේ linear Data Stucture එකක්.සරලව කියනවා නම් List එකක් වගේ.මේසයක් උඩ තියන පිඟන් set එකක් වගේ.මේකෙදි Elements add කරන්න වගේම remove කරන්න පුළුවන් වෙන්නේ එක පැත්තකින් විතරයි.හරියට පිඟන් ගන්නවා, තියනවා වගේ.

stack-dhanushkablogමේ image එකේ ඒක පැහැදිලිව තියනවා.elements add කරනවට කියන්නේ PUSH කියලා, elements remove කරනවට කියන්නේ POP කියලා.මේකෙදි භාවිතා වෙන විශේෂ දෙයක් තමයි PEEK කියන්නේ.මේකෙදි වෙන්නේ ඊළඟට POP වෙන්න තියන element එක POP නොකර බලාගන්න පුළුවන් වෙන එක.IsEmpty එකෙන් කරන්නේ check කරන වෙලාවේ stack එක empty ද කියලා check කරන එක.පහල තියෙන්නේ stack එකක් implement කරන්න ලියපු python code එකක්.මේකෙදි class එකක් use කරලා තියෙන්නේ objects හදාගන්න පුළුවන් නිසා.class එකක් කියන්නේ මොකද්ද කියලා මෙතනින් බලන්න.python list භාවිතයෙන් implement කරපු stack එකක් මේ තියෙන්නේ.linked list, queue වගේ අනිත් Data Stuctures වලිනුත් stack implement කරන්න පුළුවන්.

class stack:

  def __init__(self):
    self.stk = []

  def push(self, ele):
    self.stk.append(ele)

  def pop(self):
    return(self.stk.pop())

  def len(self):
    return(len(self.stk))

  def peek(self):
    return(self.stk[len(self.stk)-1])

  def isEmpty(self):
    if(len(self.stk) == 0):
      return True
    else:
      return False

 

Leave a comment