Ubuntu වලට Eclipse install කරගන්නේ මෙහෙමයි


Eclipse කියන්නේ development වලදී use කරන ප්‍රධානම IDE වලින් එකක්. මේ වෙද්දී release වෙලා තියන අලුත්ම eclipse version එක තමයි Luna. මේකේ Java SE වගේම Java EE version එකකුත් තියනවා.  eclipse linux වලට install කරගන්නේ කොහොමද කියලා තමයි මේ post එකේ කියන්නේ .

මුලින්ම source එක අරගන්න ඕන. මෙතනින් ගිහින් ගැලපෙන OS එක අරගන්න.

දැන් මේ source එක extract කරගන්න ඕන. මෙතෙන්ට දෙන්න ඕන download file name එක.

tar xzf eclipse-SDK-3.7-linux-gtk-x86_64.tar.gz

එහෙම නැත්තන් file එකේ right click කරලා extract කරගන්නත් පුළුවන්. දැන් මේ extracted source එක /opt/ එකට move කරගන්න ඕන.

sudo mv eclipse /opt/
cd /opt/
sudo chown -R root:root eclipse
sudo chmod -R +r eclipse

eclipse executable path එක සෙට් කරගන්න ඕන.

sudo touch /usr/bin/eclipse
sudo chmod 755 /usr/bin/eclipse
sudo nano /usr/bin/eclipse

nano එකේ අන්තිමට මේක add කරගන්න.

#!/bin/sh
#export MOZILLA_FIVE_HOME="/usr/lib/mozilla/"
export ECLIPSE_HOME="/opt/eclipse"

$ECLIPSE_HOME/eclipse $*

save (ctrl + o) කරලා exit (ctrl + x) වෙන්න. දැන් gnome menu එකේ menu item එක create කරමු.

sudo nano /usr/share/applications/eclipse.desktop

nano එකට මේක add කරගන්න.

[Desktop Entry]
Encoding=UTF-8
Name=Eclipse
Comment=Eclipse IDE
Exec=/opt/eclipse/eclipse
Icon=/opt/eclipse/icon.xpm
Terminal=false
Type=Application
Categories=GNOME;Application;Development;
StartupNotify=true

දැන් එක පාරක් shell එකෙන් run කරගන්න ඕන. ඊටපස්සේ ඉඳන් menu එකෙන් access තියනවා.

/opt/eclipse/eclipse -clean &

එහෙනම් දැන් වැඩේ හරි.

Linux is a cancer that attaches itself in an intellectual property sense to everything it touches. – Steve Ballmer

FOSS වලට ජයවේවා !!

3 thoughts on “Ubuntu වලට Eclipse install කරගන්නේ මෙහෙමයි

  1. Pingback: Ubuntu වලට Eclipse install කරගන්නේ මෙහෙමයි | සතුටු වැස්ස බ්ලොග් කියවනය

Leave a comment